• Post category:StudyBullet-7
  • Reading time:7 mins read


වෘත්තීයමය පරිගණක මෘදුකාංග ඉංජිනේරුවෙක්ගෙන්ම programming ඉගෙන ගන්න.

What you will learn

Programming with Python from the beginning – Python මුල සිට සරලව

Create a small project with Python – පයිතන් මගින් කුඩා project එකක් නිර්මාණය කිරීම

Description

ඔබත් පරිගණක ක්‍රමලේඛනය (computer programming) ආරම්භ කිරීමට කැමැත්තෙන් සිටී නම් මෙම පාඨමාලාව ඉතා හොඳ ආරම්භයකි.

මෙම පාඨමාලාවේදී Python නම් පරිගණක භාෂාව මුල සිටම ඉගැන්වේ. ඔබට අවශ්‍ය වන්නේ පරිගණක ගැන මූලික දැනුමක් සහ විශේෂයෙන්ම ඉගෙන ගැනීමට ඇති ආසාව සහ උනන්දුවයි.

පයිතන් යනු වර්ථමානයේ ඉතා බහුලව භාවිතා වන පරිගණක භාෂාවකි. එමෙන්ම යම් කාර්යයක් සඳහා ඉතා පහසුවෙන් ක්‍රමලේඛයක් ලියා ගැනීමට හැකි වීම එහි ඇති ප්‍රධානම වාසියකි. එනිසා බොහෝ ආයතන වලින් පයිතන් ඉංජිනේරුවන් බඳවා ගැනීම සුලභය.

මෙම පාඨමාලාව අවසානයේදී Python පරිගණක භාෂාව ගැන මනා දැනුමක් ඔබ සතු වනු ඇති අතර වැඩි දුර ඉගෙනුම සඳහා අවශ්‍ය වන වැඩිදුර කියවීම අදාල වීඩියෝ එකෙහි විස්තරය තුල අඩංගු වී ඇත. නමුත් ශිෂ්‍යයෙක් වශයෙන් ඕනෑම පර්ගණක භාෂාවක් ඉගෙන ගැනීමට ඔබ අමතර කාලයක් වැය කිරීමට සිදු වනු ඇත. නැතිනම් මෙහි පැහැදිලි කරන සංකල්ප කටපාඩම් කිරීමට සිදු වනු ඇත. එමෙන්ම යම් error එකක් ආ විට එය අන්තර්ජාලයේ සොයි පිළියමක් සොයා ගැනීමට හැකි විය යුතුයි. එය ද මෘදුකාංග ඉංජිනේරුවෙක් හට තිබිය යුතු හැකියාවකි!


Get Instant Notification of New Courses on our Telegram channel.


මෙහි පාඨමාලා ගාස්තුව කෙරෙහි මා සතුව ඇති බලපෑම අවමය. යම් හෙයකින් ආර්ථික අපහසුතා නිසා මෙම පාඨමාලාව මිලදී ගත නොහැකි නම්, කරුණාකර පණිවිඩයක් මගින් දැනුම් දෙන්න. එවිට හැකි තරම් උපකාරයක් කිරීමට උත්සහ කරන්නෙමි.

Note:

This course is taught in Sinhala language, NOT in English. If you want to go to my English course, please visit my profile.

English
language

Content

Welcome

Welcome

Introduction to Programming

Introduction to Programming
Quiz on Programming

Setting up the environment

Setting up
Install Python
Setup an IDE
Hello World

Data Types and Variables

Data Types
Variables and Operators
Type Conversion
Data Types Quiz

Data Structures

Introduction
Lists
Dictionaries
Sets
Tuples
Slicing
Summary
Data Structures

Conditions

Conditions
Quize on Conditions

Loops

Introduction
For Loop
While Loop
Break and Continue
Mini Project – Get Min, Max
Iterating Data Structures
Get Min and Max

Functions/Methods

Defining a method
Default Parameter Values
Named Arguments
Packed and Keyword Args
Return
Quiz on Methods

Comprehension

List Comprehension
Conditional Comprehension
Comprehension on other data structures
Comprehension

Generators

Generators
Quiz on Generators

String Formatting

String Formatting
Quiz on String Formatting

Comments

Comments

File I/O

Introduction
Read/Write a file
Context Managers
Mini Project – Top Student
Quiz on IO

Object Oriented Programming

Introduction
What is a class?
self attribute
Constructor method
Inheritance
Overriding methods
Multiple Inheritance
Access Modifiers
Method Types
Quiz on Methods

Error Handling

Introduction
Exceptions
Custom Exceptions
Quiz on Exceptions

Python Modules

Introduction
Modules
Packages

Dependencies

Introduction
pip
Virtual Environments
Quiz on Packages

Multi-Threading and Multi-Processing

Introduction
Sequencial Image Downloader
Multi-Threaded Image Downloader
Passing values between threads
Multi-Processed Image Downloader
Quiz on Multi-Threading and Multi-Processing

Mini Project

Introduction
Get Weather Information
Download Images
Send Images to Main Process
Weather Wallpaper in action!

Summary

The End